ජාතික උප්පැන්න ලබාදීමේ වැඩසටහන

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති E - ජනගහන වැඩසටහනට සමගාමීව "උරුම පතට ඩිජිටල් ප්‍රවේශයක්" ඩිජිටල්  ක්‍රමය යටතේ ඉඹුල්පේ කොට්ඨාසය තුළ ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීම 

"Clean Sri Lanka" දැනුවත් කිරීමේ වැඩසටහන

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව ඉඹුල්පෙ කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2025.01.22 දින රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඹුල්පෙ ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

introimg

WhatsApp Image 2025 01 22 at 4.46.51 PM    WhatsApp Image 2025 01 22 at 4.46.55 PM

WhatsApp Image 2025 01 22 at 4.48.48 PM   WhatsApp Image 2025 01 22 at 4.48.50 PM

WhatsApp Image 2025 01 22 at 4.48.48 PM 1 

 WhatsApp Image 2025 01 22 at 4.48.52 PM 1   WhatsApp Image 2025 01 22 at 4.48.53 PM

2023 නව වසර සැමරීම 

2023 නව වසරේ රාජකාරි ආරම්භය ජනවාරි 02 වන සඳුදා දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් කාර්යාලීය පරිශ්‍රයේදී සාර්ථකව සිදු කරන ලදී.

2025 නව වසර සැමරීම 

2025 නව වසරේ රාජකාරි ආරම්භය ජනවාරි 01 වන බඳාදා දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් කාර්යාලීය පරිශ්‍රයේදී සාර්ථකව සිදු කරන ලදී.

ඉඹුල්පෙ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ -

News & Events

14
අගෝ2026
දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

මීට මාස දෙකකට පමණ පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ...

13
අගෝ2026
අමා දහර බැති ගී සැඳෑව

අමා දහර බැති ගී සැඳෑව

‍පොසොන් පොහොය නිමිති කරගෙන කාර්ය මණ්ඩල නිලධාරින්ගේ...

Scroll To Top