නව වසර සැමරීම 2022

2022 නව වසරේ රාජකාරි ආරම්භය ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් කාර්යාලීය පරිශ්‍රයේදී සාර්ථකව සිදු කරන ලදී.

මෙහිදී මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද පිරිත් සජ්ජායනයක්ද  සිදු කල අතර ඉන් අනතුරුව කාර්ය මණ්ලයේ නිලධාරින් විසින් රාජ්‍ය ප්‍රතිඥාව ලබාදීමද, ප්‍රාදේශිය ලේකම් තුමිය විසින් කාර්ය මණ්ලය ආමන්ත්‍රණය කිරීම, පොල්තෙල් පහන පත්තු කිරීම, කිරි ඉතිර වීම මූලික අංග ලෙස සිදු කරන ලදී.තවද අප කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් විශේෂ සංග්‍රහයක්ද භුක්ති විඳින ලදී.
එසේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිතුමා විසින්  වර්තමාන කොවිඩ් තත්වය පිළිබඳ අප කාර්යාලයේ නිලධාරින් දැනුවත් කිරීම සිදු කරන ලදී.
තවද අප කාර්යාලයේ නිලධාරින් විසින් අලුත්නුවර කතරගම දේවාලය වැඳ පුදා ගෙන දේවාශිර්වාදය ලබාගැනීමටද කටයුතු කරන ලදී.

 1 jan1st

2 jan1st

16 jan1st

18 jan1st

19 jan1st

5 jan1st

6 jan1st

7 jan1st

9 jan1st

10 jan1st

11 jan1st

12 jan1st

20 jan1st

21 jan1st

13 jan1st

14 jan1st

 22 jan1st

News & Events

14
අගෝ2026
දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

මීට මාස දෙකකට පමණ පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ...

13
අගෝ2026
අමා දහර බැති ගී සැඳෑව

අමා දහර බැති ගී සැඳෑව

‍පොසොන් පොහොය නිමිති කරගෙන කාර්ය මණ්ඩල නිලධාරින්ගේ...

Scroll To Top