ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් - 2019
| වැඩසටහනේ නම | අනුමත මුළු ව්‍යාපෘති ගණන | අනුමත ප්‍රතිපාදන | ප්‍රගතිය |
| විමධ්‍යගත අයවැය වැඩසටහන | 30 | 5,365,000.00 |
93.33% |
| ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධධනය කිරීමේ විශේෂ වැඩසටහන - අදියර 01 | 11 | 6,700,000.00 | |
| ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධධනය කිරීමේ විශේෂ වැඩසටහන - අදියර 02 | 6 | 3,000,000.00 | |
| ගම්පෙරළිය කඩිනම් ග්‍රාමිය සංවර්ධන වැඩසටහන - ඉදිකිරීම් | 190 | 102,760,000.00 | |
| ගම්පෙරළිය කඩිනම් ග්‍රාමිය සංවර්ධන වැඩසටහන - තාවකාලික වහල ස්ථිර වහල බවට පරිවර්තනය කිරීම | 27 | 6,470,000.00 | |
| ඌණ සංවර්ධිත දහම්පාසල් ප්‍රතිසංස්කරණය කිරීම | 2 | 400,000.00 | |
| ඌණ සංවර්ධිත විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම | 2 | 600,000.00 | |
| තිරසර පුණ්‍ය ග්‍රාම වැඩසටහන | 1 | 150,000.00 | |
| සුඛිත පුරවර කුඩා නගර සංවර්ධන වැඩසටහන (ප්‍රතිපාදන වෙන් වී ඇත්තේ එක් ව්‍යාපෘතියක් සඳහා පමණි) | 3 | 2,000,000.00 | |
| ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන | 1 | 500,000.00 | |
| ප්‍රතිසංධානය මූලික කරගත් ආර්ථික සවිබල ගැන්වීමේ හා සමාජ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන |
1 6 |
300,000.00 1,300,000.00 |
|
| හදිසි කාලගුණික තත්වය හේතුවෙන් හානි වූ පාසල් ගොඩනැඟිලි හා දේපල පුනුරුත්තාපනය හා නැවත ඉදි කිරීම |
6 1 |
9,208,165.47 477,212.64 |
|
| 278 වැය ශීර්ෂය යටතේ කාර්යාල ඉදිකිරීම් | 3 | 688,899.23 |
ප්රභවය :- සැලසුම් හා සංවර්ධන අංශය
ව්‍යපෘති හා වැඩසටහන් 2020
පළාත් සභා අමාත්‍යංශ සංවර්ධන වැඩසටහන් 2020 PDF
ප්රභවය :- සැලසුම් හා සංවර්ධන අංශය















