ප්‍රාදේශිය ලේකම්

        DPGRenuka නම ඩී.පී.ජී. රේණුකා මිය
සුදුසුකම්
  • විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය උපාධි - ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලය  
  • රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා (2012) - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය  
  • කාර්යාල කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා (2009-2010) - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය  
රැකියා ඉතිහාසය
  •  සා.ලි.සේ. = 1991.03.10 සිට 1999.06.30
  •  පරිපාලන නිලධාරි = 1999.07.01 සිට 2012.01.01
  •  ශ්‍රි ලංකා පරිපාලන සේවය (III පන්තිය) = 2012.01.02
  •  සහකාර ලේකම්, ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව = 2012.01.16 සිට 2012.09.27
  • සහකාර ප්‍රාදේශිය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉඹුල්පෙ = 2012.09.28 සිට 2018.11.04
  • ප්‍රාදේශිය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගොඩකවෙල = 2018.11.05 සිට 2021.08.10
  • ප්‍රාදේශිය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉඹුල්පෙ = 2021.08.11 සිට මේ දක්වා

සහකාර ප්‍රාදේශිය ලේකම්

K.P.H.P.Yasarathna  නම  කේ.පී.එච්.පී.යසරත්න
සුදුසුකම්
  •  විද්‍යාවේදී උපාධි (hons) - කෘෂිකර් ම = වයඹ විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  • තාවකාලික උපදේශක - වයඹ විශ්ව විද්‍යාලය = 2021 - 2022
  • ගුරු - ලයිසියම් ජාත්‍යන්තර පාසල, රත්නපුර = 2022 - 2023
  • ශ්‍රී ලංකා ගුරු සේවය - බප/ගම්/ පද්මාවතී ම.ම.වි, දෙකටන = 2023 - 2025 
  • සහකාර ප්‍රාදේශිය ලේකම්, ප්‍රාදේශිය ලේකම් කාර් යාලය -  ඉඹුල්පෙ = 2026.01.01 දින සිට වර්තමානය දක්වා

ගණකාධිකාරි

 Accountant profile img  නම  කේ.ජී.සංජීව කුමාරසිංහ මයා
සුදුසුකම්
  •  FCMA, CGMA, ACA, MBA, BSc
රැකියා ඉතිහාසය
  • CMS සමූහ ව්‍යාපාරය 
  • ගණකාධිකාරි - ප්‍රා. ලේ. කාර්යාලය, ඉඹුල්පෙ

සහකාර අධ්‍යක්ෂ - සැලසුම්

 HMSAGunasekara AD  නම  එච්.එම්.එස්.ඒ. ගුණසේකර මයා
 සුදුසුකම්
  • ඩිප්ලෝමාව(ඉගැන්වීම) - අධ්‍යාපන විද්‍යාලය
  • ශාස්ත්‍රවේදී උපාධිය - කොළඹ විශ්ව විද්‍යාලය
  • පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - සබරගමුව විශ්ව විද්‍යාලය
  • පශ්චාත් උපාධිය(අධ්‍යාපනය) - කොළඹ විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,වැලිගෙපොල
  • සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉඹුල්පේ = 2018.09.13 සිට මේ දක්වා)

පරිපාලන නිලධාරි

  WMMKwijesuriyaAO  නම ඩබ්.එම්.එම්. ක්‍රිශාන්ති විජේසූරිය
 සුදුසුකම්
  • විද්‍යාවේදී උපාධිය(ගණකාධිකරණය) - රුහුණු විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  • කළමනාකරණ සේවා නිලධාරි - ප්‍රා.ලේ.කා.බලංගොඩ = 1993 සිට 2013 දක්වා
  • කළමනාකරණ සේවා නිලධාරි - ප්‍රා.ලේ.කා.වැලිගෙපොල = 2013 ජනවාරි සිට 2013 ජූලි දක්වා
  • කළමනාකරණ සේවා නිලධාරි - ප්‍රා.ලේ.කා.ඉඹුල්පෙ = 2013 ජූලි සිට 2014 අප්‍රේල් දක්වා
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බලංගොඩ = 2014 අපේල් සිට 2016 මැයි දක්වා
  • පරිපාලන නිලධාරි - ප්‍රා.ලේ.කා.වැලිගෙපොල = 2016 සිට 2023 දක්වා
  • පරිපාලන නිලධාරි - ප්‍රා.ලේ.කා.ඉඹුල්පෙ = 2023.01.03 සිට මේ දක්වා

පරිපාලන නිලධාරි (ග්‍රාම නිලධාරි) 

 SARCsasarasinghaAO නම  එස්.ඒ.ආර්.සී.සසරසිංහ
සුදුසුකම්
  •  අ.පො.ස.උ/පෙ
රැකියා ඉතිහාසය
  • ග්‍රාම නිලධාරි, ප්‍රා.ලේ.කා හල්දුම්මුල්ල = 1993.06.15 - 2009
  • ග්‍රාම නිලධාරි, ප්‍රා.ලේ.කා බලන්ගොඩ = 2009 - 2024 
  • පරිපාලන ග්‍රාම නිලධාරි, ප්‍රා.ලේ.කා කල්තොට = 2024.01.01 - 2026.04.01
  • පරිපාලන ග්‍රාම නිලධාරි, ප්‍රා.ලේ.කා ඉඹුල්පෙ = 2026.04.02 සිට මේ දක්වා

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

 PMMadumali  නම  පී. මිහිරි මධුමාලි මිය
 සුදුසුකම්
  • ව්‍යාපාර කළමණාකරනවේදී මානව සම්පත් කළමණාකරණ (විශේෂ) උපාධිය 
  • වරලත් ගණකාධිකාරි ආයතනය 
 රැකියා ඉතිහාසය
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පැල්මඩුල්ල = 2005 - 2009
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වැලිගෙපොල = 2009 - 2016
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බලංගොඩ = 2017 - 2022
  • ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉඹුල්පේ = 2022 සිට මේ දක්වා

 

Scroll To Top