විශේෂ දැන්වීමයි

අත්‍යාවශ්‍ය ‌සේවා බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන සියලුම අයදුම්කරුවන් පහත ලේඛණ ඉදිරිපත් කළ යුතුය.

1. ඉල්ලීමේ ලිපිය

2. අප විසින් ලබා දෙන අයදුම්පත

3. බලපත්‍රයක් ලබා ගැනීමට සුදුසු හා නිරෝධායනය නොවන පුද්ගලයකු බවට වසමේ ග්‍රාම නිලධාරිතුමාගෙන් ලබාගන්නා නිර්දේශය

4. එන්නත ලබාගත් බවට තහවුරු කරන එන්නත් කාඩ්පතේ ඡායා පිටපත

5. ඔබ විසින් ව්‍යාපාරක් සිදුකරන බවට තහවුරු කෙරෙන ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපත

6. ඔබ විසින් ලබාගෙන ඇති පැරණි අත්‍යාවශය සේවා බලපත්‍රය (තිබේනම් පමණක්)

(2021.08.23 දින සිට)

News & Events

14
අගෝ2026
දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

මීට මාස දෙකකට පමණ පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ...

13
අගෝ2026
අමා දහර බැති ගී සැඳෑව

අමා දහර බැති ගී සැඳෑව

‍පොසොන් පොහොය නිමිති කරගෙන කාර්ය මණ්ඩල නිලධාරින්ගේ...

Scroll To Top