| අනු අංකය | සපයනු ලබන සේවාව | ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල | සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය | වගකිවයුතු ප්‍රධාන නිලධාරියා | ඉල්ලීමට අදාල නීතිමය ප්‍රතිපාදන චක්‍රලේඛ |
| 01 | පදිංචි සහතිකයක් නිකුත් කිරීම | ජාතික හැඳුනුම්පත් අංකය | විනාඩි 03කි |
ග්‍රාම නිලධාරිතුමා මඟින් සහතිකය සෘජුවම ලබාගත හැක |
|
| 02 | තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම |
-සම්පූර්ණ කරන ලද සහතිකපත -අයිතිය තහවුරු කරන ලද ලිපි |
දින 03 කි | ප්‍රාදේශීය ලේකම් | |
| 03 | ආදායම් සහතික නිකුත් කිරීම |
-ඉල්ලීම් ලිපිය -ග්‍රාම නිලධාරි නිර්දේශය සහිත අයදුම්පත -ආදායම සනාථ කළහැකි ලියකියවිලි |
විනාඩි 15 කි (ලියකියවිලි සම්පූර්ණ නම්) | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්/ පරිපාලන නිලධාරි | |
| 04 | උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම | -අයදුම්පත්‍රය | විනාඩි 05කි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | |
| 05 | Approval to release of compulsory savings | Respective application form | විනාඩි 05කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් | |
| 06 | වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම | Relevant application | විනාඩි 10කි | සහකාර ප්‍රාදේශීය ලේකම් | |
| 07 | Issuing of assessment certificate | Assets deed with recommendation from GN | පැය ½ කි | ප්‍රාදේශීය ලේකම් | |
| 09 | Issuing of land license after approval | Approved Application | දින 01කි | ප්‍රාදේශීය ලේකම් | |
| 10 | Recommendation of miscellaneous subsidies | Prescribe from with recommendation from social services officer | සති 01 කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් | |
| 11 | මහජන ආධාර හා රෝගාධාර අනුමත කිරීම |
-අයදුම්පත්‍රය -ඉල්ලීමේ ලිපිය -රෝගයක් තිබේනම් වෛද්‍ය වාර්ථාව |
දින 07කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් | |
| 12 | සමෘද්ධි ප්‍රධාන ගෙවීම | -ඉල්ලීමේ ලිපිය | දින 03කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් | |
| 13 | සමාජ සේවා අරමුදල විසින් ගෙවනු ලබන සහනාධාර |
-ග්‍රාම නිලධාරි නිර්දේශය සමඟ අයදුම්පත -ඉල්ලීමේ ලිපිය -වෛද්‍ය වාර්තාව (රෝහල් පොතේ හෝ රෝග නිශ්චය තුණ්ඩුවේ ඡායා පිටපත) -ඖෂධ/පරීක්ෂණ සඳහා වෛද්‍ය නිර්දේශය -ඉහත දක්වා ඇති වෛද්‍ය නිර්දේශයට අදාල රු.10000.00 ට වැඩි බිල්පත් මුල් පිටපත් අවශ්‍ය වේ. |
මාස 01කි | ප්‍රාදේශීය ලේකම් | |
| 14 | Provision of solutions for electricity objections | Electricity objections summons letter | සති 01 කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් | |
| 15 | දීමනා පත්‍ර උකසට තබා ණය ලබාගැනීම |
-දීමනා පත්‍රයේ පිටපත සහ ඊට අදාල සියළු පත්තිරු -ඉල්ලීම් ලිපිය -බැංකුවේ එකඟතා ලිපිය |
සති 02කි | ප්‍රාදේශීය ලේකම් | |
| 16 | Recommending Electricity Application | Recommended application with deed | පැය ½ කි | පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම් | |
| 17 | සතුන් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීම |
-ග්‍රාම නිලධාරි නිර්දේශිත අයදුම් පත්‍රය -ඉල්ලීමේ ලිපිය -පශු වෛද්‍යතුමා නිර්දේශිත ලිපිය -ප්‍රවාහන රථය පිළිබඳ සහතිකය |
පැය ½ කි | ප්‍රාදේශීය ලේකම් | |
| 18 | Issuing of timber permit | Recommended Application | දින 02කි | ප්‍රාදේශීය ලේකම් | |
| 19 | ජ්‍යෙෂ්ඨ පුරවැසි හැදුනුම්පත් නිකුත් කිරීම |
-උප්පැන්න සහතිකය හෝ ජාතික හැදුනුම්පත -ග්‍රා.නි. නිර්දේශිත අයදුම්පත |
සති 01කි | සහකාර ප්‍රාදේශීය ලේකම් | |
| 21 | ඉඩම් සඳහා අනුප්‍රාප්තිකයින් නම් කිරීම |
-අනුමත කරන ලද පොදු 155 අයදුම්පත -ඉල්ලීම් ලිපිය -දීමනා පත්‍රයේ පිටපත හා ඊට අදාල සියළු පත්තිරු -අනුප්‍රාප්තිකයන්ගේ උප්පැන්න සහතික |
සති 02 කි | ප්‍රාදේශීය ලේකම් | |
| 22 | කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම |
-අයදුම්පත -රෝහල් උපත් වාර්තාව -මව්පියන්ගේ උප්පැන්න සහතික හා විවාහ සහතික -හිස් ප්‍රතිඵල ලේඛනය -මව්පියන්ගේ ජාතික හැදුනුම්පත් පිටපත් |
-දරුවාගේ උපත සිදුවී අවුරුද්දක් ඇතුළත නම් දින 03 -දරුවාගේ උපත සිදුවී අවුරුද්දකට වැඩි නම් සති 03 |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | |
| 23 | ආපදා ණය ලබාදීම | ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය | සති 02 කි | සහකාර ප්‍රාදේශීය ලේකම් | |
| 24 | දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම | අයදුම්පත | සති 04 කි | ප්‍රාදේශීය ලේකම් | |
| 25 | බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම |
-ඉල්ලීම් ලිපිය -බලපත්‍රයේ පිටපත හා ග්‍රා.නි.වාර්තාව -අනුප්‍රාප්තිකයන්ගේ උප්පැන්න සහතික |
දින 01කි | ප්‍රාදේශීය ලේකම් | |
| 26 | මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම |
-බලපත්‍රය දීර්ඝ කිරීමේ ඉල්ලීම් ලිපිය -සුරාබදු දෙපාර්තමේන්තුව අනුමත ලිපිය -දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිෂ්කාෂන සහතිකය -සහකාර සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තු නිෂ්කාෂන සහතිකය -පසුගිය වසරේ බලපත්‍රය |
පැය 02කි | ප්‍රාදේශීය ලේකම් | |
| කිතුල් රා බලපත්‍ර නිකුත් කිරීම |
-ඉල්ලීම් ලිපිය -ග්‍රා.නි. වාර්ථාව -පොලිස් ස්ථානාධිපතිගේ හා සුරාබදු ස්ථානාධිපතිගේ නිර්දේශය -ඉඩමේ අයිතිය තහවුරු කිරීමේ ලියකියවිලි |
පැය 1/2 කි | ප්‍රාදේශීය ලේකම් | ||
| 27 | රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම | ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය | දින 03කි | පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |















