නිදහස් දින සැමරුම  2022

74 වන නිදහස් දින සැමරුම කාර්ය මණ්ඩලයේ- 

-නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සහ සමෘද්ධි මූලස්ථාන කළමණාකරු සහ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියගේ ප්‍රධානත්වයෙන් කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

තවද ඊට සමගාමීව ප්‍රාදේශිය ලේකම්තුමියගේ උපදෙස් පරිදි බෙලිහුල්ඔය හිරිකටුඔය පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක්ද පැවැත්විණි.

 1 independence2022

2 independence2022

3 independence2022

7 independence2022

5 independence2022

6 independence2022

News & Events

14
අගෝ2026
දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

මීට මාස දෙකකට පමණ පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ...

13
අගෝ2026
අමා දහර බැති ගී සැඳෑව

අමා දහර බැති ගී සැඳෑව

‍පොසොන් පොහොය නිමිති කරගෙන කාර්ය මණ්ඩල නිලධාරින්ගේ...

Scroll To Top