ඉඹුල්පෙ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ -

- හිටපු ප්‍රාදේශිය ලේකම්, භාග්‍ය බටුගෙදර මහතා, හිටපු සහකාර ප්‍රාදේශිය ලේකම් අසේල කුඩාලියනගේ මහතා, හිටපු සහකාර අධ්‍යක්ෂක සමන්ත ගම්හේවා මහතා ඉඹුල්පෙ කොට්ඨාසයේ අභිවෘද්ධිය වෙනුවෙන් ‌සිදුකළ උදාර මෙහෙවර සිහිකරනු වස් කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සුභාසිංශන උත්සවය කාර්යාලිීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම උත්සව අවස්ථාවට ආරාධිත අමුත්තන් ඇතුළුව ප්‍රාදේශිය ලේකම්තුමිය සහ අප කාර්යාලයේ සමස්ථ කාර්ය මණ්ඩලය සහභාගී විය

1

8

15

6

13

2

4

5

19

20

21 

16

17

18

News & Events

14
අගෝ2026
දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

මීට මාස දෙකකට පමණ පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ...

13
අගෝ2026
අමා දහර බැති ගී සැඳෑව

අමා දහර බැති ගී සැඳෑව

‍පොසොන් පොහොය නිමිති කරගෙන කාර්ය මණ්ඩල නිලධාරින්ගේ...

Scroll To Top