තෛ පොංගල් උත්සව සැමරීම 

2022 වර්ෂයේ කාර්යාලයීය තෛ පොංගල් උත්සවය 2022.01.27 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී 

ගරු ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත සැලසුම් සහකාර අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

නඩා ජෙයරාජන් මැතිතුමා විසින් ආගමික වතාවත්, ඒ හා බැදුණු චාරිත්‍රයන් සිදුකළ අතර තෛපොංගල් උත්සවය පිළිබඳ ආරාධිත දේශනය සිදුකරමින් සහභාගී වූවන් දැනුවත් කළේය. එසේම ඇල්ලෙඅරාව ර/හින්දු විද්‍යාලයේ දැරියන්ගේ නර්තන හා ගායන අංගයන්ද පැවැත්විනි.

 1 thai2022

2 thai2022

3 thai2022

4 thai2022

5 thai2022

6 thai2022

7 thai2022

8 thai2022

9 thai2022

10 thai2022

News & Events

14
අගෝ2026
දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

මීට මාස දෙකකට පමණ පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ...

13
අගෝ2026
අමා දහර බැති ගී සැඳෑව

අමා දහර බැති ගී සැඳෑව

‍පොසොන් පොහොය නිමිති කරගෙන කාර්ය මණ්ඩල නිලධාරින්ගේ...

Scroll To Top