නිදහස් දින සැමරුම 2022
74 වන නිදහස් දින සැමරුම කාර්ය මණ්ඩලයේ-
-නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සහ සමෘද්ධි මූලස්ථාන කළමණාකරු සහ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියගේ ප්‍රධානත්වයෙන් කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.
තවද ඊට සමගාමීව ප්‍රාදේශිය ලේකම්තුමියගේ උපදෙස් පරිදි බෙලිහුල්ඔය හිරිකටුඔය පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක්ද පැවැත්විණි.



























