රෙජිස්ට්රාර් අංශයෙන් සිදුවන සේවාවන්
අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර් අංශයේ සේවාවන්
- විවාහ, උප්පැන්න, මරණ සහතික පිටපත් නිකුත් කිරීම
- විවාහ, උප්පැන්න, මරණ සහතික සංශෝධනය කිරීමේ කටයුතු
- විවාහ ලියාපදිංචි කිරීම
- කල්ගිය උපත්, මරණ ලියාපදිංචි කිරීම
- විවාහ, උප්පැන්න, මරණ සහතික පරිවර්තනය කිරීම
- වතුවල සිදුවන උපත්, මරණ ලියාපදිංචි කිරීම
- උඩරට විවාහ දික්කසාද කටයුතු කිරීම
හැදුනුම්පත් අංශයෙන් සිදුවන සේවාවන්
පළමු වරට ජාතික හැදුනුම්පතක් ලබාගැනීමට සපුරාලිය යුතු සුදුසුකම්
(A) ශ්රි ලාංකික පුරවැසියෙකු විය යුතුයි.
(B) අවම වයස අවු.15 සම්පූර්ණ විය යුතුයි.
අදාල අයදුම්පත මෙහිදී භාගක කරගන්න --> අයදුම්පත්රය
අදාල අනෙකුත් තොරතුරු සඳහා මෙම ලිපිය භාගත කරගන්න --> තොරතුරු ලිපිය
විදේශ කටයුතු අංශයෙන් සිදුවන සේවාවන්
සේවාවන්ගේ තොරතුරු --> ලිපිය
පවුල් පසුබිම් වාර්තාව (ළමයි සිටින) --> අයදුම්පත්රය
පවුල් පසුබිම් වාර්තාව (ළමයි නොසිටින) --> අයදුම්පත්රය
පාසල් උපකරණ බෙදා දීම (WE/F/45) --> අයදුම්පත්රය
පාසල් උපකරණ බෙදා දීම (REI/F/06) --> අයදුම්පත්රය















