ආදායම් සහතික නිකුත් කිරීම
අවශ්‍ය ලේඛන සහ ක්‍රියාවලිය
- ඉල්ලීමේ ලිපිය
- ග්‍රාම නිලධාරි නිර්දේශය සහිත සම්පූර්ණ කරන ලද අයදුම්පත
- ආදායම් සනාථ කිරීමට අදාල ලේඛන
උදා:
- ආදායම තේ වගාවෙන් නම් එම ඉඩමේ සහතික කරන ලද පිටපතක් සහ ආදායම් සහතිකය ලබාගන්නා දිනට ආසන්නම මාස 03ක දළු බිල්පත්
- ආදායම් මාර්ගය ව්‍යාපාරයකින් නම් ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය
- ආදායම් මාර්ගය රැකියාවෙන් නම් වැටුප් විස්තරය















