සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා ස්ථාන මාරුවී යාමේ සමුගැනීමේ උත්සවය
2021.08.10 දින පැවති කෙටි සමුගැනීමේ උත්සවය
වත්මන් සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා වන කේ.එල්.ඩී. අසේල මැතිතුමා සේවයේ උසස් වීම් ලබා අභිනව ප්‍රාදේ්‍ශිය ලේකම්තුමා ලෙස ගොඩකවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ස්ථාන මාරුවී යාම නිමිත්තෙන් අප කාර්ය මණ්ඩලය විසින් එතුමාට සුභ පැතීම සඳහා කෙටි උත්සවයක් සංවිධානය කරන ලදී.



























