ප්‍රාදේශීය ලේකම්තුමා ස්ථාන මාරු වී යාමේ සමුගැනීමේ උත්සවය
2021.07.14 දින පැවති කෙටි උත්සවය...
ඉඹුල්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වත්මන් ප්‍රාදේශිය ලේකම්තුමාවන භාග්‍ය බටුගෙදර මහතා 2021.07.14 වන දින ස්ථාන මාරුවීම් ලබා කුරුවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අභිනව ප්‍රාදේශිය ලේකම් ලෙස සේවයට වාර්තා කිරීම වෙනුවෙන් අප කාර්යාලයේ කෙටි සමුදීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.





























