අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

14
අගෝ2026
දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

මීට මාස දෙකකට පමණ පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස වැඩ භාරගත් එම්.ජී. ලලිත් ආනන්ද මහතා, දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිරීක්ෂණය කිරීමට සහ ඒවායේ කටයුතු සිදු කරන ආකාරය නිරීක්ෂණය කිරීමට සැලසුම් කර තිබේ. එම සැලැස්මේ තවත් පියවරක් ලෙස, 2026/08/04 දින ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ එහි ක්‍රියාකාරකම් නිරීක්ෂණයට...

13
අගෝ2026
අමා දහර බැති ගී සැඳෑව

අමා දහර බැති ගී සැඳෑව

‍පොසොන් පොහොය නිමිති කරගෙන කාර්ය මණ්ඩල නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද අමා දහර බැති ගී සැඳෑව  2026.06.03 වන දින ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත්ව පවත්වන ලදී

10
පෙබ2026
තෛපොංගල් සැමරීම 2026

තෛපොංගල් සැමරීම 2026

2026 වසරේ තෛපොංගල් උත්සවය සැමරීම සහකාර ප්‍රාදේශිය ලේකම්තුමියගේ සහකාර අධ්‍යක්ෂතුමා පරිපාලන නිලධාරිතුමිය සහ කාර් ය මණ්ඩලයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ඉඹුල්පෙ ප්‍රා.ලේ.කා. පරිශ්‍රෙය්දී සිදුකෙරිණි. 

02
ජන2026
නව වසර සැමරීම 2026

නව වසර සැමරීම 2026

නව වසර සැමරීම 2026නව වසරේ රාජකාරි ආරම්භය ජනවාරි 01 වන බ්‍රහස්පතින්දා දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් කාර්යාලීය පරිශ්‍රයේදී සාර්ථකව සිදු කරන ලදී.

28
අගෝ2025
සහකාර ප්‍රාදේශිය ලේකම්තුමාගේ සුභාසිංශන උත්සවය

සහකාර ප්‍රාදේශිය ලේකම්තුමාගේ සුභාසිංශන උත්සවය

සහකාර ප්‍රාදේශිය ලේකම්තුමාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සුභාසිංශන පිරිනැමීමේ උත්සවය ඉඹුල්පෙ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කර නුදුරු දිනකදී අධ්‍යාපන කටයුතු සඳහා ජපානය බලා පියවර තබන අපේ පොඩි සර් ට, ප්‍රාදේශිය ලේකම්තුමිය ඇතුලු සමස්ථ කාර්ය මණ්ඩලයේ සුභාසිංශන පතන්නෙමු. 

27
ජූනි2025
ජාතික උප්පැන්න ලබාදීමේ වැඩසටහන

ජාතික උප්පැන්න ලබාදීමේ වැඩසටහන

ජාතික උප්පැන්න ලබාදීමේ වැඩසටහන රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති E - ජනගහන වැඩසටහනට සමගාමීව "උරුම පතට ඩිජිටල් ප්‍රවේශයක්" ඩිජිටල්  ක්‍රමය යටතේ ඉඹුල්පේ කොට්ඨාසය තුළ ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීම 

28
ජන2025
Clean Sri Lanka වැඩසටහන

Clean Sri Lanka වැඩසටහන

"Clean Sri Lanka" දැනුවත් කිරීමේ වැඩසටහන Clean Sri Lanka වැඩසටහන පිළිබඳව ඉඹුල්පෙ කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2025.01.22 දින රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඹුල්පෙ ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.                

03
ජන2025
නව වසර සැමරීම 2025

නව වසර සැමරීම 2025

2025 නව වසර සැමරීම  2025 නව වසරේ රාජකාරි ආරම්භය ජනවාරි 01 වන බඳාදා දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් කාර්යාලීය පරිශ්‍රයේදී සාර්ථකව සිදු කරන ලදී.

« »

සුභ නව වසරක් වේවා 2021 !

නව වසරේ රාජකාරි ආරම්භ කිරීම ඉඹුල්පෙ ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදුකරන ලදී.

2021 newyrceleb 02

2021 newyrceleb 03

2021 newyrceleb 05

2021 newyrceleb 06

2021 newyrceleb 07

2021 newyrceleb 08

2021 newyrceleb 09

2021 newyrceleb 10

Scroll To Top