ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
මුල් පිටුව
නව වසර සැමරීම 2026
නව වසර සැමරීම 2026
නව වසරේ රාජකාරි ආරම්භය ජනවාරි 01 වන බ්‍රහස්පතින්දා දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් කාර්යාලීය පරිශ්‍රයේදී සාර්ථකව සිදු කරන ලදී.
සහකාර ප්‍රාදේශිය ලේකම්තුමාගේ සුභාසිංශන උත්සවය
සහකාර ප්‍රාදේශිය ලේකම්තුමාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සුභාසිංශන පිරිනැමීමේ උත්සවය
ඉඹුල්පෙ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කර නුදුරු දිනකදී අධ්‍යාපන කටයුතු සඳහා ජපානය බලා පියවර තබන අපේ පොඩි සර් ට, ප්‍රාදේශිය ලේකම්තුමිය ඇතුලු සමස්ථ කාර්ය මණ්ඩලයේ සුභාසිංශන පතන්නෙමු.
ජාතික උප්පැන්න ලබාදීමේ වැඩසටහන
ජාතික උප්පැන්න ලබාදීමේ වැඩසටහන
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති E - ජනගහන වැඩසටහනට සමගාමීව "උරුම පතට ඩිජිටල් ප්‍රවේශයක්" ඩිජිටල් ක්‍රමය යටතේ ඉඹුල්පේ කොට්ඨාසය තුළ ජාතික උප්පැන්න සහතිකය නිකුත් කිරීම
Clean Sri Lanka වැඩසටහන
"Clean Sri Lanka" දැනුවත් කිරීමේ වැඩසටහන
Clean Sri Lanka වැඩසටහන පිළිබඳව ඉඹුල්පෙ කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2025.01.22 දින රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් අමිල විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඹුල්පෙ ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.





























