නව ප්රාදේශීය ලේකම්තුමියගේ රාජකාරි ආරම්භය
2021.08.11 වන දින ඉඹුල්පෙ ප්රාදේශිය ලේකම් කාර්යාලයේ අභිනව ප්රාදේශිය ලේකම්තුමිය ලෙස ඩී.පී.ජී.රේණුකා මැතිණිය රාජකාරි ආරම්භ කරන ලදී.
එදින මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පිරිත් සජ්ජායනාවක් සිදු කිරීමෙන් අනතුරුව යෙදී තිබූ සුභ මොහොතින් ප්රාදේශිය ලේකම්තුමිය රාජකාරි ආරම්භ කිරීම සිදු කරන ලදී.



















