සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා ස්ථාන මාරුවී යා‌මේ සමුගැනීමේ උත්සවය

2021.08.10 දින පැවති කෙටි සමුගැනීමේ උත්සවය

වත්මන් සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා වන කේ.එල්.ඩී. අසේල මැතිතුමා සේවයේ උසස් වීම් ලබා අභිනව ප්‍රාදේ්‍ශිය ලේකම්තුමා ලෙස ගොඩකවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ස්ථාන මාරුවී යාම නිමිත්තෙන් අප කාර්ය මණ්ඩලය විසින් එතුමාට සුභ පැතීම සඳහා කෙටි උත්සවයක් සංවිධානය කරන ලදී.

                                               assistantsec farewell1

assis secfarewell

assistantsec farewell2

assistantsec farewell3

assistantsec farewell4

assistantsec farewell5

News & Events

14
අගෝ2026
දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

මීට මාස දෙකකට පමණ පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ...

13
අගෝ2026
අමා දහර බැති ගී සැඳෑව

අමා දහර බැති ගී සැඳෑව

‍පොසොන් පොහොය නිමිති කරගෙන කාර්ය මණ්ඩල නිලධාරින්ගේ...

Scroll To Top