සහකාර ප්‍රාදේශිය ලේකම්තුමාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සුභාසිංශන පිරිනැමීමේ උත්සවය

ඉඹුල්පෙ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කර නුදුරු දිනකදී අධ්‍යාපන කටයුතු සඳහා ජපානය බලා පියවර තබන අපේ පොඩි සර් ට, ප්‍රාදේශිය ලේකම්තුමිය ඇතුලු සමස්ථ කාර්ය මණ්ඩලයේ සුභාසිංශන පතන්නෙමු. 

එතුමා 2022.02.10 දින සිට පරිපාලන සේවයේ සහකාර ප්‍රාදේශිය ලේකම්වරයෙකු ලෙස පත්වීම් ලබා ඇති අතර 2025.08.22 දක්වා කාලය තුළ ඉඹුල්පෙ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරන ලදී.

සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා වෙත 2025.08.22 වන දින සුභාසංශන උත්සවයක් කාර්යලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

 

                         WhatsApp Image 2025 08 27 at 10.32.43 AM 10                WhatsApp Image 2025 08 27 at 10.32.43 AM 9

                            WhatsApp Image 2025 08 27 at 10.32.38 AM 1     WhatsApp Image 2025 08 27 at 10.32.38 AM 2    WhatsApp Image 2025 08 27 at 10.32.39 AM 1  WhatsApp Image 2025 08 27 at 10.32.43 AM 8   WhatsApp Image 2025 08 27 at 10.32.43 AM 7   WhatsApp Image 2025 08 27 at 10.32.43 AM 4

WhatsApp Image 2025 08 27 at 10.32.42 AM 2 WhatsApp Image 2025 08 27 at 10.32.39 AM WhatsApp Image 2025 08 27 at 10.32.39 AM 2 WhatsApp Image 2025 08 27 at 10.32.40 AM 1  

WhatsApp Image 2025 08 27 at 10.32.40 AM  WhatsApp Image 2025 08 27 at 10.39.44 AM

WhatsApp Image 2025 08 27 at 10.32.41 AM 3 WhatsApp Image 2025 08 27 at 10.32.41 AM 6 WhatsApp Image 2025 08 27 at 10.32.41 AM 1

WhatsApp Image 2025 08 27 at 10.32.41 AM 8 WhatsApp Image 2025 08 27 at 10.32.41 AM 9 WhatsApp Image 2025 08 27 at 10.32.42 AM 3

  WhatsApp Image 2025 08 27 at 10.32.42 AM 4   WhatsApp Image 2025 08 27 at 10.32.42 AM 5    WhatsApp Image 2025 08 27 at 10.32.43 AM 2

 

News & Events

14
අගෝ2026
දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

මීට මාස දෙකකට පමණ පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ...

13
අගෝ2026
අමා දහර බැති ගී සැඳෑව

අමා දහර බැති ගී සැඳෑව

‍පොසොන් පොහොය නිමිති කරගෙන කාර්ය මණ්ඩල නිලධාරින්ගේ...

Scroll To Top