මීට මාස දෙකකට පමණ පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස වැඩ භාරගත් එම්.ජී. ලලිත් ආනන්ද මහතා, දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිරීක්ෂණය කිරීමට සහ ඒවායේ කටයුතු සිදු කරන ආකාරය නිරීක්ෂණය කිරීමට සැලසුම් කර තිබේ.
එම සැලැස්මේ තවත් පියවරක් ලෙස, 2026/08/04 දින ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ එහි ක්‍රියාකාරකම් නිරීක්ෂණයට ඔහු සහභාගී විය.
පොසොන් පොහොය නිමිති කරගෙන කාර්ය මණ්ඩල නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද අමා දහර බැති ගී සැඳෑව 2026.06.03 වන දින ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත්ව පවත්වන ලදී
නව වසර සැමරීම 2026
නව වසරේ රාජකාරි ආරම්භය ජනවාරි 01 වන බ්‍රහස්පතින්දා දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් කාර්යාලීය පරිශ්‍රයේදී සාර්ථකව සිදු කරන ලදී.
2026 වසරේ තෛපොංගල් උත්සවය සැමරීම සහකාර ප්‍රාදේශිය ලේකම්තුමියගේ සහකාර අධ්යක්ෂතුමා පරිපාලන නිලධාරිතුමිය සහ කාර් ය මණ්ඩලයේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ඉඹුල්පෙ ප්‍රා.ලේ.කා. පරිශ්‍රෙය්දී සිදුකෙරිණි.




සහකාර ප්‍රාදේශිය ලේකම්තුමාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සුභාසිංශන පිරිනැමීමේ උත්සවය
ඉඹුල්පෙ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කර නුදුරු දිනකදී අධ්‍යාපන කටයුතු සඳහා ජපානය බලා පියවර තබන අපේ පොඩි සර් ට, ප්‍රාදේශිය ලේකම්තුමිය ඇතුලු සමස්ථ කාර්ය මණ්ඩලයේ සුභාසිංශන පතන්නෙමු.




















