කාර්ය මණ්ඩල පුහුණුව

ඉඹුල්පෙ ප්‍රාදේශිය ලේකම්, ඩී.පී.ජී.රේණුකා මැතිණියගේ උපදෙස් පරිදි අප කාර්යාලයේ කාර්ය මණ්ඩලය උදෙසා පුහුණු වැඩසටහනක් සංවිධානය කරන ලදී.

'ලිපි ගොනුකරණය' පිළිබඳ සංවිධානය කරන ලද එම පුහුණු පාඨමාලාව 2021.11.09 වන දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව සිදුකරන ලදී. 

එම පුහුණු වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදෙනු ලැබුවේ කහවත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරි ලෙස සේවය කරන සමන්ති අමරසිංහ මහත්මියයි.

 stafftraining 1

stafftraining 2

stafftraining 3

stafftraining 4

stafftraining 5

News & Events

14
අගෝ2026
දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

මීට මාස දෙකකට පමණ පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ...

13
අගෝ2026
අමා දහර බැති ගී සැඳෑව

අමා දහර බැති ගී සැඳෑව

‍පොසොන් පොහොය නිමිති කරගෙන කාර්ය මණ්ඩල නිලධාරින්ගේ...

Scroll To Top