නව වසර සැමරීම 2026
නව වසරේ රාජකාරි ආරම්භය ජනවාරි 01 වන බ්රහස්පතින්දා දින ප්රාදේශීය ලේකම්තුමියගේ ප්රධානත්වයෙන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් කාර්යාලීය පරිශ්රයේදී සාර්ථකව සිදු කරන ලදී.
මෙහිදී මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද පිරිත් සජ්ජායනයක්ද සිදු කල අතර ඉන් අනතුරුව කාර්ය මණ්ලයේ නිලධාරින් විසින් රාජ්ය ප්රතිඥාව ලබාදීමද, ප්රාදේශිය ලේකම් තුමිය විසින් කාර්ය මණ්ඩලය ආමන්ත්රණය කිරීම සිදු කරන ලදී.
තවද අප කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් විශේෂ සංග්රහයක්ද භුක්ති විඳින ලදී. කාර්යාලයේ නිලධාරින් විසින් අලුත්නුවර කතරගම දේවාලය වැඳ පුදා ගෙන දේවාශිර්වාදය ලබාගැනීමටද කටයුතු කරන ලදී.




















