2023 නව වසර සැමරීම 

2023 නව වසරේ රාජකාරි ආරම්භය ජනවාරි 02 වන සඳුදා දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් කාර්යාලීය පරිශ්‍රයේදී සාර්ථකව සිදු කරන ලදී.

 

මෙහිදී මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද පිරිත් සජ්ජායනයක්ද  සිදු කල අතර ඉන් අනතුරුව කාර්ය මණ්ලයේ නිලධාරින් විසින් රාජ්‍ය ප්‍රතිඥාව ලබාදීමද, ප්‍රාදේශිය ලේකම් තුමිය විසින් කාර්ය මණ්ඩලය ආමන්ත්‍රණය කිරීම, පොල්තෙල් පහන පත්තු කිරීම, කිරි ඉතිර වීම මූලික අංග ලෙස සිදු කරන ලදී.‍

තවද අප කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් විශේෂ සංග්‍රහයක්ද භුක්ති විඳින ලදී.

තවද අප කාර්යාලයේ නිලධාරින් විසින් අලුත්නුවර කතරගම දේවාලය වැඳ පුදා ගෙන දේවාශිර්වාදය ලබාගැනීමටද කටයුතු කරන ලදී.

2023

1

2

3

4

5

6

7

8

9

News & Events

14
අගෝ2026
දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

මීට මාස දෙකකට පමණ පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ...

13
අගෝ2026
අමා දහර බැති ගී සැඳෑව

අමා දහර බැති ගී සැඳෑව

‍පොසොන් පොහොය නිමිති කරගෙන කාර්ය මණ්ඩල නිලධාරින්ගේ...

Scroll To Top