ඉඹුල්පෙ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ -
- හිටපු ප්‍රාදේශිය ලේකම්, භාග්‍ය බටුගෙදර මහතා, හිටපු සහකාර ප්‍රාදේශිය ලේකම් අසේල කුඩාලියනගේ මහතා, හිටපු සහකාර අධ්‍යක්ෂක සමන්ත ගම්හේවා මහතා ඉඹුල්පෙ කොට්ඨාසයේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකළ උදාර මෙහෙවර සිහිකරනු වස් කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සුභාසිංශන උත්සවය කාර්යාලිීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම උත්සව අවස්ථාවට ආරාධිත අමුත්තන් ඇතුළුව ප්‍රාදේශිය ලේකම්තුමිය සහ අප කාර්යාලයේ සමස්ථ කාර්ය මණ්ඩලය සහභාගී විය




























