නව ප්‍රාදේශීය ලේකම්තුමියගේ රාජකාරි ආරම්භය

 2021.08.11 වන දින ඉඹුල්පෙ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අභිනව ප්‍රාදේශිය ලේකම්තුමිය ලෙස ඩී.පී.ජී.රේණුකා මැතිණිය රාජකාරි ආරම්භ කරන ලදී.

එදින මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පිරිත් සජ්ජායනාවක් සිදු කිරීමෙන් අනතුරුව යෙදී තිබූ සුභ මොහොතින් ප්‍රාදේශිය ලේකම්තුමිය රාජකාරි ආරම්භ කිරීම සිදු කරන ලදී.

AGmadam firstday3

AGmadam firstday4

AGmadam firstday5

AGmadam firstday6

News & Events

14
අගෝ2026
දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

මීට මාස දෙකකට පමණ පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ...

13
අගෝ2026
අමා දහර බැති ගී සැඳෑව

අමා දහර බැති ගී සැඳෑව

‍පොසොන් පොහොය නිමිති කරගෙන කාර්ය මණ්ඩල නිලධාරින්ගේ...

Scroll To Top