ප්‍රාදේශීය ලේකම්තුමා ස්ථාන මාරු වී යාමේ සමුගැනීමේ උත්සවය

2021.07.14 දින පැවති කෙටි උත්සවය... 

ඉඹුල්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වත්මන් ප්‍රාදේශිය ලේකම්තුමාවන භාග්‍ය බටුගෙදර මහතා 2021.07.14 වන දින ස්ථාන මාරුවීම් ලබා කුරුවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අභිනව ප්‍රාදේශිය ලේකම් ලෙස සේවයට වාර්තා කිරීම වෙනුවෙන් අප කාර්යාලයේ කෙටි සමුදීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.

agSir farewell1

agSir farewell2

agSir farewell3

agSir farewell4

agSir farewell5

agSir farewell6

agSir farewell7

agSir farewell8

 

 

News & Events

14
අගෝ2026
දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

මීට මාස දෙකකට පමණ පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ...

13
අගෝ2026
අමා දහර බැති ගී සැඳෑව

අමා දහර බැති ගී සැඳෑව

‍පොසොන් පොහොය නිමිති කරගෙන කාර්ය මණ්ඩල නිලධාරින්ගේ...

Scroll To Top