විශේෂ දැන්වීමයි
අත්‍යාවශ්‍ය සේවා බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන සියලුම අයදුම්කරුවන් පහත ලේඛණ ඉදිරිපත් කළ යුතුය.
1. ඉල්ලීමේ ලිපිය
2. අප විසින් ලබා දෙන අයදුම්පත
3. බලපත්‍රයක් ලබා ගැනීමට සුදුසු හා නිරෝධායනය නොවන පුද්ගලයකු බවට වසමේ ග්‍රාම නිලධාරිතුමාගෙන් ලබාගන්නා නිර්දේශය
4. එන්නත ලබාගත් බවට තහවුරු කරන එන්නත් කාඩ්පතේ ඡායා පිටපත
5. ඔබ විසින් ව්‍යාපාරක් සිදුකරන බවට තහවුරු කෙරෙන ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපත
6. ඔබ විසින් ලබාගෙන ඇති පැරණි අත්‍යාවශය සේවා බලපත්‍රය (තිබේනම් පමණක්)
(2021.08.23 දින සිට)















