අනු අංකය සපයනු ලබන සේවාව ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය වගකිවයුතු ප්‍රධාන නිලධාරියා ඉල්ලීමට අදාල නීතිමය ප්‍රතිපාදන චක්‍රලේඛ
01 පදිංචි සහතිකයක් නිකුත් කිරීම ජාතික හැඳුනුම්පත් අංකය විනාඩි 03කි

ග්‍රාම නිලධාරිතුමා මඟින් සහතිකය සෘජුවම ලබාගත හැක

 
02 තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම

-සම්පූර්ණ කරන ලද සහතිකපත

-අයිතිය තහවුරු කරන ලද ලිපි

දින 03 කි ප්‍රාදේශීය ලේකම්  
03 ආදායම් සහතික නිකුත් කිරීම

-ඉල්ලීම් ලිපිය

-ග්‍රාම නිලධාරි නිර්දේශය සහිත අයදුම්පත

-ආදායම සනාථ කළහැකි ලියකියවිලි

විනාඩි 15 කි (ලියකියවිලි සම්පූර්ණ නම්) ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්/ පරිපාලන නිලධාරි  
04 උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම -අයදුම්පත්‍රය විනාඩි 05කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්  
05 Approval to release of compulsory savings Respective application form විනාඩි 05කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්  
06 වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම Relevant application විනාඩි 10කි සහකාර ප්‍රාදේශීය ලේකම්  
07 Issuing of assessment certificate Assets deed with recommendation from GN පැය ½ කි ප්‍රාදේශීය ලේකම්  
09 Issuing of land license after approval Approved Application දින 01කි ප්‍රාදේශීය ලේකම්  
10 Recommendation of miscellaneous  subsidies Prescribe from with recommendation from social services officer සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්  
11 මහජන ආධාර හා රෝගාධාර අනුමත කිරීම

-අයදුම්පත්‍රය

-ඉල්ලීමේ ලිපිය

-රෝගයක් තිබේනම් වෛද්‍ය වාර්ථාව 

දින 07කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්  
12 සමෘද්ධි ප්‍රධාන ගෙවීම -ඉල්ලීමේ ලිපිය දින 03කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්  
13 සමාජ සේවා අරමුදල විසින් ගෙවනු ලබන සහනාධාර  

-ග්‍රාම නිලධාරි නිර්දේශය සමඟ අයදුම්පත

-ඉල්ලීමේ ලිපිය

-වෛද්‍ය වාර්තාව (රෝහල් පොතේ හෝ රෝග නිශ්චය තුණ්ඩුවේ ඡායා පිටපත)

-ඖෂධ/පරීක්ෂණ සඳහා වෛද්‍ය නිර්දේශය

-ඉහත දක්වා ඇති වෛද්‍ය නිර්දේශයට අදාල රු.10000.00 ට වැඩි බිල්පත් මුල් පිටපත් අවශ්‍ය වේ.

මාස 01කි ප්‍රාදේශීය ලේකම්  
14 Provision of solutions for electricity objections Electricity objections summons letter සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්  
15 දීමනා පත්‍ර උකසට තබා ණය ලබාගැනීම

-දීමනා පත්‍රයේ පිටපත සහ ඊට අදාල සියළු පත්තිරු 

-ඉල්ලීම් ලිපිය

-බැංකුවේ එකඟතා ලිපිය

සති 02කි ප්‍රාදේශීය ලේකම්  
16 Recommending Electricity Application Recommended application with deed පැය ½ කි පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම්  
17 සතුන් ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීම

-ග්‍රාම නිලධාරි නිර්දේශිත අයදුම් පත්‍රය

-ඉල්ලීමේ ලිපිය

-පශු වෛද්‍යතුමා නිර්දේශිත ලිපිය

-ප්‍රවාහන රථය පිළිබඳ සහතිකය

පැය ½ කි ප්‍රාදේශීය ලේකම්  
18 Issuing of timber permit Recommended Application දින 02කි ප්‍රාදේශීය ලේකම්  
19 ජ්‍යෙෂ්ඨ පුරවැසි හැදුනුම්පත් නිකුත් කිරීම 

-උප්පැන්න සහතිකය හෝ ජාතික හැදුනුම්පත

-ග්‍රා.නි. නිර්දේශිත අයදුම්පත

සති 01කි සහකාර ප්‍රාදේශීය ලේකම්  
21 ඉඩම් සඳහා අනුප්‍රාප්තිකයින් නම් කිරීම

-අනුමත කරන ලද පොදු 155 අයදුම්පත

-ඉල්ලීම් ලිපිය

-දීමනා පත්‍රයේ පිටපත හා ඊට අදාල සියළු පත්තිරු

-අනුප්‍රාප්තිකයන්ගේ උප්පැන්න සහතික

සති 02 කි ප්‍රාදේශීය ලේකම්  
22 කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම

-අයදුම්පත

-රෝහල් උපත් වාර්තාව

-මව්පියන්ගේ උප්පැන්න සහතික හා විවාහ සහතික

-හිස් ප්‍රතිඵල ලේඛනය

-මව්පියන්ගේ ජාතික හැදුනුම්පත් පිටපත්

-දරුවාගේ උපත සිදුවී අවුරුද්දක් ඇතුළත නම් දින 03

-දරුවාගේ උපත සිදුවී අවුරුද්දකට වැඩි නම්  සති 03

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්  
23 ආපදා ණය ලබාදීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය සති 02 කි සහකාර ප්‍රාදේශීය ලේකම්  
24 දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම අයදුම්පත සති 04 කි ප්‍රාදේශීය ලේකම්  
25 බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම

-ඉල්ලීම් ලිපිය

-බලපත්‍රයේ පිටපත හා ග්‍රා.නි.වාර්තාව

-අනුප්‍රාප්තිකයන්ගේ උප්පැන්න සහතික

දින 01කි ප්‍රාදේශීය ලේකම්  
26 මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම

-බලපත්‍රය දීර්ඝ කිරීමේ ඉල්ලීම් ලිපිය

-සුරාබදු දෙපාර්තමේන්තුව අනුමත ලිපිය

-දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිෂ්කාෂන සහතිකය

-සහකාර සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තු නිෂ්කාෂන සහතිකය

-පසුගිය වසරේ බලපත්‍රය

පැය 02කි ප්‍රාදේශීය ලේකම්  
  කිතුල් රා බලපත්‍ර නිකුත් කිරීම

-ඉල්ලීම් ලිපිය

-ග්‍රා.නි. වාර්ථාව

-පොලිස් ස්ථානාධිපතිගේ හා සුරාබදු ස්ථානාධිපතිගේ නිර්දේශය

-ඉඩමේ අයිතිය තහවුරු කිරීමේ ලියකියවිලි

පැය 1/2 කි ප්‍රාදේශීය ලේකම්  
27 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය දින 03කි පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්  
අනු අංකය සපයනු ලබන සේවාව ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් ගතවන උපරිම කාලය
01 චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම සහතික තිබේ නම් විනාඩි 15 කි
පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත) දින 03 කි
02 ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 03 කි
03 වටිනාකම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
04 තක්සේරු වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
05 හැදුනුම්පත් ලබා දීම සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම දින 07 කි
හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම දින 03 කි
06 කොස් ගස් කැපීම එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම දින 01 කි
එකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) දින 03 කි
07 දැව ප්‍රවාහන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
දැව මුද්‍රා කිරීම දින ½ කි
08 ගිනි අවි බලපත්‍ර නිර්දේශය නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම දින 03 කි
09  පුපුරණ ද්‍රව්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03 කි
10 මරණ වාර්තා ලබාදීම ස්වාභාවික මරණ වාර්තාව පැය 03 කි
11  ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම දින 03 කි
12 පැමිණිලි පිටපත් ලබාදීම පවත්නා වර්ෂයේදී සිදුවූවක් නම් දින 01 කි
පෙර වර්ෂයකදී සිදුවූවක් නම් දින 03 කි
13 මහජන ආධාර නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
14 කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
15 ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 02 කි
16 සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
17 ඉඩම් අයිතිය තහවුරු කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
18 විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03 කි
19 විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම පැය 06 කි
විස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම දින 03 කි
20   නිර්දේශ කිරීම දින 03 කි
21 විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
22 ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
23 රජයේ ඉඩම් පිළිබද රාජකාරි අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීම එසැනින්ම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ දින 07 කි
24 ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 07 කි
25 මත් පැන් බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 07 කි
26 සාම නිලධාරී රාජකාරී සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම දින 03 කි
27 ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 02 කි

News & Events

14
අගෝ2026
දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

දිස්ත්‍රික් ලේකම්තුමාගේ පැමිණීම

මීට මාස දෙකකට පමණ පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ...

13
අගෝ2026
අමා දහර බැති ගී සැඳෑව

අමා දහර බැති ගී සැඳෑව

‍පොසොන් පොහොය නිමිති කරගෙන කාර්ය මණ්ඩල නිලධාරින්ගේ...

Scroll To Top